fbpx
තවත් කොවිඩ් ආසාදිතයින් 175ක්

තවත් කොවිඩ් ආසාදිතයින් 175ක්

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 175 දෙනෙකු වාර්තා වූ බව යුද හමුදාපති පවසනවා.
ඒ මහතා සඳහන් කළේ ඔවුන් සියලු දෙනා ආශ්‍රිතයින් බවයි.

Share This