fbpx
තවත් කොරෝනා ආසාදිතයින් 33 දෙනෙකුට සුවයි

තවත් කොරෝනා ආසාදිතයින් 33 දෙනෙකුට සුවයි

අද (30) වන විට මෙරට කොරෝනා ආසාදිතයින් 33 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1711 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Share This