fbpx
තවත් කොරෝනා ආසාදිතයින් 18 දෙනෙකු සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයින් 18 දෙනෙකු සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයින් 18 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3118ක්.

 

Share This