fbpx
තවත් කොරෝනා ආසාදිතයින් 164ක්

තවත් කොරෝනා ආසාදිතයින් 164ක්

තවත් කොරෝනා ආසාදිතයින් 164 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

යුද හමුදාපතිවරයා සඳහන් කළේ ඉන් 156 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල් ආශ්‍රිත පුද්ගලයින් සහ 8 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් වාර්තා වන බවයි

Share This