fbpx
තවත් කොරෝනා ආසාදිතයින් 130ක් සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයින් 130ක් සුවය ලබයි

රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිතව සිටි 130 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් අද (26) පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා .

ඒ අනුව සුවය ලැබූ මුළු රෝගීන් ගණන 3933 ක්

සමස්ත ආසාදිතයින් 7872ගෙන් 3923 දෙනෙකු දිවයිනේ රෝහල් 32ක ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා

Share This