fbpx
තවත් ආසාදිතයින් 43 දෙනෙකු සුවය ලබා පිටව යයි

තවත් ආසාදිතයින් 43 දෙනෙකු සුවය ලබා පිටව යයි

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 43 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව, මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 520 දක්වා ඉහළ යන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.

Share This