fbpx
තවත් ආසාදිතයින් 309ක්

තවත් ආසාදිතයින් 309ක්

තවත් කොරොනා ආසාදිතයින් 309දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අතර පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 307 ක් සහ බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 02 ක්.

Share This