HomeLocal Newsතවත් ආසාදිතයින් 309ක්January 13, 2021 6:47 pm 0තවත් කොරොනා ආසාදිතයින් 309දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අතර පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 307 ක් සහ බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 02 ක්. Share This