HomeLocal Newsතවත් ආසාදිතයින් 268 ක්December 1, 2020 6:31 pm 0අද (01) දිනයේ තවත් කොවිඩ් 19 ආසාදිතයින් 268 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා. ඔවුන් සියලු දෙනා පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. Share This