fbpx
ට්‍රම්ප් පවුලට යලිත් කොරෝනාගෙන් බලපෑම්

ට්‍රම්ප් පවුලට යලිත් කොරෝනාගෙන් බලපෑම්

අමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ 14 හැවිරිදි බාල පුතු වන බැරන් ට්‍රම්ප්ටද කොවිඞ් වෛරසය වැළඳී තිබෙනවා.

කෙසේ වෙතත් ඔහුගේ තත්වය අසාධ්‍ය නොවන බවයි මෙලානියා ට්‍රම්ප් ආර්යාව සඳහන් කළේ.

ඔක්තෝබර් 2 වන දින බැරන්ගේ සිදුකළ PCR පරීක්ෂණයෙන් ඔහු ආසාදිත නොවන බවට හඳුනාගත් අතර ඊළඟ දිනවලදී සිදුකළ PCR පරීක්ෂණ වලින් ඔහුට වයිරසය ආසාදනය වී තිබෙන බවට තහවුරු වූ බවයි මෙලනියා සඳහන් කරන්නේ.

Share This