

ට්‍රම්ප් ධූරයෙන් ඉවත්වීමට පෙර බාල දියණිය සිදු කළ දේ
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධූරයෙන් නික්ම යාමට පෙර ඔහුගේ බාල දියණිය ධවල මන්දිරයේදී විවාහ ගිවිස ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එලෙස විවාහ ගිවිසගනු ලැබුවේ, ජනපති ට්‍රම්ප්ගේ දෙවන විවාහයේ එකම දරුවා වන ටිෆනි ට්‍රම්ප්ය .
27 හැවිරිදි ටිෆනි නයිජිරියානු සමාගම් සමූහයක හිමිකරුවකු වන 23 හැවිරිදි බූලොස් නමැති ව්‍යාපාරිකයෙකු සමග එලෙස විවාහ ගිවිස ගෙන තිබෙනවා.
ටිෆනි විවාහ ගිවිස ගැනීමෙන් පසු ධවල මන්දිරයේදී බූලොස් සමග පෙනී සිටින ඡායාරූපයක් Instagram ගිණුමේ මෙලෙස පළ කර තිබෙනවා.