fbpx
ජෝර්දානයේ පල්ලි, ආපනශාලා, වීථි වෙළෙඳසැල් සහ පාසල් ද සති දෙකකට වසයි

ජෝර්දානයේ පල්ලි, ආපනශාලා, වීථි වෙළෙඳසැල් සහ පාසල් ද සති දෙකකට වසයි

ජෝර්දානයේ වෛරස ව්‍යාප්තිය වේගවත්වීම හේතුවෙන් පල්ලි, ආපනශාලා, වීථි වෙළෙඳසැල් සහ පාසල් ද සති දෙකක කාලයක් වසා තබන බව එරට බලධාරීන් නිවේදනය කර තිබෙනවා.

මෙම පියවරයන් රට සම්පූර්ණයෙන්ම අගුළු දැමීම වළක්වා ගැනීමට උපකාරී වනු ඇති බවයි ජෝර්දාන් රජය ප්‍රකාශ කර ඇත්තේ.

 

Share This