fbpx
ජැෆ්නා ස්ටැලියන්ස් LPL පුහුණුවීම් ආරම්භ කළ හැටි – PHOTOS

ජැෆ්නා ස්ටැලියන්ස් LPL පුහුණුවීම් ආරම්භ කළ හැටි – PHOTOS

ලබන දෙසැම්බර් මාසයේදී ආරම්භ වීමට නියමිත දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් සංචාරය සඳහා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවති දින 10ක පුහුණු සැසිය අවසන් කරමින් LPL හා සම්බන්ධ වීමට ක්‍රීඩකයින් අද හම්බන්තොටට ලඟා වුණා.

මේ අතර තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අද පුහුණුවීම් කටයුතු ආරම්භ කර තිබුණා.

 

Share This