fbpx
චීනයෙන් රෝග ලක්ෂණ නැති කොවිඩ් ආසාදිතයින්

චීනයෙන් රෝග ලක්ෂණ නැති කොවිඩ් ආසාදිතයින්

චීනයේ ෂිංජිඇන්ග් (Xinjiang ) පලාතේ අහඹු ලෙස සිදුකරන ලද පීසීආර් පරීක්ෂණයකදී එරට ඇඟළුම් කම්හලක සේවකයෙක් කොවිඩ් 19 වෛරස ආසාදිතයෙක් ලෙස තහවුරු වී තිබෙනවා.

එහි විශේෂත්වය වන්නේ ඔහු කිසිදු රෝගී ලක්ෂණයක් නොපෙන්වීමයි.

එමෙන්ම Kashgar City හීදී ඊයේ දිනයේදී පීසීආර් පරීක්ෂණ 308,207 ක් සිදුකර තිබෙනවා.

එමෙන්ම අද දිනයේදී එරටින් වාර්තා වී තිබූ නව ආසාදිතයින් ගණන 137 ක් වන අතර එහි විශේෂත්වය වන්නේ ඔවුන් කිසිදු රෝගී ලක්ෂණයක් නොපෙන්වීමයි.

Share This