fbpx
ගිණිකොන නාවික විධානයේ වැඩබලන ආඥාපති  වශයෙන් කොමදෝරු ජයන්ත ගමගේ වැඩ භාර ගනී

ගිණිකොන නාවික විධානයේ වැඩබලන ආඥාපති වශයෙන් කොමදෝරු ජයන්ත ගමගේ වැඩ භාර ගනී

ගිණි‍කොන නාවික විධානයේ වැඩබලන ආඥාපති වශයෙන් කොමදෝරු ජයන්ත ගමගේ එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගෙන තිබෙනවා.

නාවික සම්ප්‍රදායානුකූලව නව වැඩබලන ආඥාපති තුමන් ගිණිකොන නාවික විධානය වෙත පිළිගන්නා ලද අතර, ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව කොමදෝරු ජයන්ත ගමගේ ගිණිකොන නාවික විධානයේ වැඩබලන ආඥාපති වශයෙන් වැඩ භාර ගෙන තිබෙනවා.

තවද විධානයේ හිටපු ආඥාපති රියර් අද්මිරාල් සෙනරත් විජේසූරිය වෙතද නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන ආචාර මුරයක් පිරිනමමින් සමුදීම සිදු කරන ලද අතර, ඉදිරියේදී ඔහු උතුරු නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීමට නියමිතව තිබෙනවා.

Share This