fbpx
ගල්නෑව වෙළඳසැල් වැසෙයි

ගල්නෑව වෙළඳසැල් වැසෙයි

කොවිඩ් වසංගතය හේතුවෙන් ගල්නෑව නගරයේ ව්‍යාපාරික ස්ථාන අද සිට 23 වන සෙනසුරාදා දින දක්වා වසා තැබීමට ගල්නෑව එක්සත් වෙළඳ සුබ සාධක සංගමය තීරණය කර තිබෙනවා

ගල්නෑව නගරයේ ව්‍යාපාරික කටයුතු වල දී සිටින කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව තහවුරු වීමෙන් අනතුරුව රෝග ව්‍යාප්තිය වැලක්වීම පිණිස සෞඛ්‍ය අංශ විසින් දෙන උපදෙස් අනුව මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි සඳහන් වන්නේ

Share This