fbpx
කෝලා සතුන් වඳ වී යාමේ තර්ජනයක්

කෝලා සතුන් වඳ වී යාමේ තර්ජනයක්

හදිසි ක්‍රියාමාර්ගයක් නොගතහොත් 2050 වන විට ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ නිව් සවුත් වේල්ස් හි කෝලා සතුන් වඳ වී යනු ඇතැයි පරීක්ෂණයකින් හෙළි වී තිබෙන බව වාර්තා වෙනවා.

මෑතදී ඇති වූ දරුණු ගින්නෙන් කෝලා සතුන් 5000 ක් පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Share This