fbpx
කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත්

කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත්

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටු ) සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා තෝරා ගෙන තිබෙනවා

ඔහුගේ නම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් යෝජනා කළ අතර එය ස්ථිර කරනු ලැබුවේ අමාත්‍ය ජයන්ත සමරවීර විසින්

Share This