fbpx
කෝටි හතක් වටිනා රිතික්ගේ අලුත්ම කාර් එක

කෝටි හතක් වටිනා රිතික්ගේ අලුත්ම කාර් එක

බොලිවුඩ් සුපිරි සිනමා තරු අතර නිරන්තරයෙන්ම කතාබහට ලක්වන සුපිරි තරුවක් ලෙස රිතික් රෝෂන් හැඳින්විය හැකිය. මීට දින කිහිපයකට පෙර ඔහු විසින් අලුත්ම මෝටර් රථයක් මිළඳි ගත් අතර ඒ කෝටි හතක් වටිනා ‘රෝල්ස් රොයිස්’ මෝටර් රථයකි.

පැයට කිලෝ මිටර් 250ක් ධාවනය හැකි මෙම සුඛෝපභෝගි මෝටර් රථය රිතික් සතුව ඇති මෝටර් රථ අතුරින් ඉහළම වටිනාකමක් ඇති මෝටර් රථය බව සඳහන් වෙයි.

විශේෂ හේතුවක් නොමැති වුවද රිතික් මෙම මෝටර් රථය මිළඳි ගෙන ඇත්තේ තමාට එම රථය පිළිබඳව ඇති වූ කැමැත්තක් නිසා බව සඳහන් වෙයි.

Share This