fbpx
කෝට්ටේ මහ නගර සභාවට නව නගරාධිපතිවරයෙක්

කෝට්ටේ මහ නගර සභාවට නව නගරාධිපතිවරයෙක්

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නව නගරාධිපති ලෙස I.M.V ප්‍රේමලාල් මහතා අද තේරී පත් වුනා.

ඒ , මහ නගර සභාවේ විශේෂ රැස්වීමකදී මන්ත්‍රීවරුන් කළ යෝජනා ස්ථිර කීරිමකින්.

Share This