fbpx
කොළඹ නැව් තටාංගනයේ සේවකයෙකුටත් කොරෝනා

කොළඹ නැව් තටාංගනයේ සේවකයෙකුටත් කොරෝනා

ගාල්ල, කිතුලන්පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා සඳහන් කළේ, ඔහු කොළඹ නැව් තටාංගනයේ සේවය කරන පුද්ගලයෙකු බවයි.

ඔහුගේ බිරිඳ, දරුවන් දෙදෙනා ඇතුළු ආශ්‍රිතයින් කිහිපදෙනෙකු පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බව ද වෛද්‍යවරයා සඳහන් කළා.

Share This