fbpx
කොවිඩ් 19 රෝගියෙකු හමුවෙයි

කොවිඩ් 19 රෝගියෙකු හමුවෙයි

තවත් කොවිඩ් 19 රෝගියෙකු හමු වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත රෝගීන් ගණන 2817ක්.
මේ වන විට ආසාදිතයින් 2514 දෙනෙකු සම්පුර්ණ සුවය ලබා තිබෙනවා.

 

Share This