HomeLocal Newsකොවිඩ් මරණ 7ක් – සමස්ත ගණන 116ක්November 29, 2020 9:35 pm 0කොවිඩ් 19 ආසාදිත මරණ 7ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් නිවේදනය කරනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 116ක්. Share This