fbpx
කොවිඩ් මරණ 7ක් – සමස්ත ගණන 116ක්

කොවිඩ් මරණ 7ක් – සමස්ත ගණන 116ක්

කොවිඩ් 19 ආසාදිත මරණ 7ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් නිවේදනය කරනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 116ක්.

Share This