fbpx
කොවිඩ් මරණ 4ක් අද

කොවිඩ් මරණ 4ක් අද

අද දිනයේ කොවිඩ් මරණ 4ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 87ක්.

Share This