fbpx
කොවිඩ් නිසා ජාතික රෝහලේ වාට්ටු දෙකක් තාවකාලිකව වැසේ

කොවිඩ් නිසා ජාතික රෝහලේ වාට්ටු දෙකක් තාවකාලිකව වැසේ

කොළඹ ජාතික රෝහලේ ඊයේ රාත්‍රියේ කොවිඩ් 19 ආසාදිතයෙක් වාර්තා වීමත් සමඟ එහි වාට්ටු 2ක් සඳහා රෝගීන් ඇතුළත් කර ගැනීම තාවකාලිකව නැවත තිබෙනවා.

එමෙන්ම මෙම වාට්ටු 2හි සියලුම රෝගීන් සහ කාර්ය මණ්ඩලය පී .සී .ආර්.පරීක්ෂණ සඳහා යොමු කරන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

Share This