fbpx
කොල්ලුපිටියටම කසිප්පු බෙදූ චීන කතුන් කොටු

කොල්ලුපිටියටම කසිප්පු බෙදූ චීන කතුන් කොටු

මහා පරිමාණ ලෙස කසිප්පු නිෂ්පාදනය කළ ස්ථානයක් ⁣වැටලීමට කොල්ලුපිටිය පොලිසිය සමත් වී තිබෙනවා.

කුලීපදනම මත ලබාගත් නිවසක සිටි චීන ජාතිකයින් පිරිසක් මෙම ජාවාරම සිදුකරගන ගොස් ඇති අතර සිදුකල වැටලීමෙන්   චීන කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු තුන්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස හසුකරගත් කසිප්පු ජාවාරමෙන් කොල්ලුපිටිය සෑම තැනකටම පාහේ බෙදාහැරීම්ද සිදුකර ඇති බවයි කොල්ලුපිටිය පොලීසිය පවසන්නේ.

Share This