fbpx
කොරෝනා සමාජ ව්‍යාප්තියක් තවමත් නැහැ – සෞඛ්‍ය අමාත්‍යවරිය

කොරෝනා සමාජ ව්‍යාප්තියක් තවමත් නැහැ – සෞඛ්‍ය අමාත්‍යවරිය

කොරෝනා වෛරසය මෙරට සමාජ ව්‍යාප්තියක් දක්වා තවමත් වර්ධනය වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.

කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම ජනතාවගේ වගකීමක් බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

“මුළු රටම වහලා ඇදිරිනීතිය දාලා එහෙම තත්ත්වයක් නැති නිසා මේ රෝගය බෝවීමේ යම් ප්‍රවනතාවයක් තියනවා, අපේ අය හරියට ආරක්ෂා නොවුනොත්” යැයි අමාත්‍යතුමිය වැඩිදුරටත් සඳහන් කළා.

Share This