fbpx
කොරෝනා මැද ලැබූ පළමු ජාත්‍යන්තර ක්‍රිකට් ජය

කොරෝනා මැද ලැබූ පළමු ජාත්‍යන්තර ක්‍රිකට් ජය

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්තය අතර පැවති තෙවන ටෙස්ට් තරඟය ලකුණු 269කින් ජය ගැනීමට එංගලන්තය අද සමත් වුණා.

ඒ අනුව තරඟ 2ට 1ක් ලෙස එංගලන්තය ජය ගත්තා

Share This