fbpx
කොරෝනා එන්නතක් අත්හදා බැලූ 28 හැවිරිදි වෛද්‍යවරයා මියයයි

කොරෝනා එන්නතක් අත්හදා බැලූ 28 හැවිරිදි වෛද්‍යවරයා මියයයි

ඇස්ට්‍රාසිනෙකා සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය එක්ව සිදුකරන කොවිඩ් -19 එන්නත මේ දිනවල බ්‍රසීලයේදී අත්හදා බැලෙන අතර ඒ සඳහා දායක වූ කොවිඩ් ආසාදිත වයස අවුරුදු 28 ක වෛද්‍යවරයෙක් මියගොස් තිබෙනවා.

මෙම මරණය ගැන බ්‍රසීල සෞඛ්‍ය බලධාරීන් තවමත් තොරතුරු හෙළි කර නොමැති බව වාර්තාවනවා.ඒ එම පරීක්ෂණ වල රහස්‍යබව ආරක්ෂා කිරීමේ අරමුණෙන් බව සඳහන් වනවා.

Share This