fbpx
කොරෝනා ආසාදිතයින් 26කට සුවයි

කොරෝනා ආසාදිතයින් 26කට සුවයි

අද (21) උදෑසන වන විට කොරෝනා ආසාදිතයින් 26 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඒ අනුව අද දිනය වන විට පූර්ණ සුවය ලැබු ආසාදිතයින් ගණන 1498 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ (20) වන විට මෙරට මේ දක්වා හමුවී ඇති කොරෝනා ආසාදිතයින් ගණන 1950 ක් ලෙස දැක්වුනා.

කෙසේ වෙතත් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් ගණන 441කි.

Share This