fbpx
කොරෝනා ආසාදිතයින් ගණන 18841 ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් ගණන 18841 ක් දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 18841 ක් දක්වා ඉහළට ගොස් තිබෙනවා .ඒ ඊයේ වාර්තා වූ ආසාදිතයින් 439 දෙනා සමඟින්

පෑලියගොඩ කොවිඩ් 19 පොකුරේ ආශ්‍රිතයින් 437 ක් සහ නිරෝධායනයට ලක්වෙමින් සිටි 2 දෙනෙක්ද වාර්තා වූ 439 දෙනා අතරට අයත්

ඒ අනුව මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 12903 ක් වන අතර තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 5869 ක් වනවා.

Share This