fbpx
කුරුණෑගල නගරාධිපති සහ 4ක් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

කුරුණෑගල නගරාධිපති සහ 4ක් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

පෞරාණික ගොඩනැගිල්ලකට හානි කිරීම සම්බන්ධයෙන් නගරාධිපති සහ සිව් දෙනෙකු අත්අඩංගුවට ගන්නැයි කුරුණෑගල මහේස්ත්‍රාත් වරෙන්තු නිකුත් කර තිබෙනවා.

Share This