fbpx
ක්‍රීඩකයෙක්ට ජාත්‍යන්තර ක්‍රිකට් සඳහා සහභාගී විය හැකි අවම වයසක් තීරණය වේ

ක්‍රීඩකයෙක්ට ජාත්‍යන්තර ක්‍රිකට් සඳහා සහභාගී විය හැකි අවම වයසක් තීරණය වේ

ක්‍රීඩකයෙකුට ජාත්‍යන්තර ක්‍රිකට් සඳහා සහභාගී විය හැකි අවම වයස් සීමාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව එම කාලසීමාව අවුරුදු 15 ක් විය යුතු බව ජාත්‍යන්තර ක්‍රීකට් කවුන්සිලය සඳහන් කළා.

Share This