fbpx
ක්‍රිකට් තරඟය මැද ඕස්ට්‍රේලියානු යුවතියගෙන් කැමැත්ත ඉල්ලූ ඉන්දියානු තරුණයා

ක්‍රිකට් තරඟය මැද ඕස්ට්‍රේලියානු යුවතියගෙන් කැමැත්ත ඉල්ලූ ඉන්දියානු තරුණයා

සංචාරක ඉන්දීය සහ ඔස්ට්‍රේලියාව අතර අද පැවති දෙවන එක්දින තරඟය අද සිඩ්නි ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

මෙම තරඟය ලකුණු 51කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා.

එක්දින තරගාවලියේ තරග 2-0ක් ලෙසින් ඉදිරියෙන් සිටීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි.

අද මෙම තරඟය පැවති අවස්ථාවේදී තරඟය නැරඹීමට පැමිණි සිටි ඉන්දීය ජාතික තරුණයෙක් විසින් සිය ඔස්ට්‍රේලියානු ජාතික පෙම්වතියට විවාහ යෝජනාවක් ගෙනා අයුරුයි මේ…

Share This