fbpx
කලවානේ කඩ වසයි

කලවානේ කඩ වසයි

කලවාන නගරයේ සියලු වෙළෙදසැල් අද සිට වසා තැබීමට එක්සත් වෙළෙඳ සංගමය තීරණය කර තිබෙනවා.

කොවිඩ් 19 රෝගියෙකු බවට හඳුනාගත් පුද්ගලයෙකු සමග සබඳතා පැවැත්වූ 12 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමත් සමග වෙළෙදසැල් වසා දැමීමට තීරණය කළ බවයි එම සංගමය සදහන් කළේ.

 

Share This