fbpx
කරූගෙන් නව පක්ෂයක් ?

කරූගෙන් නව පක්ෂයක් ?

හිටපු කථානායක කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සමග නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට සූදානම්වන බව වාර්තා ‍වෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් කිහිප දෙනෙක් මේ වනවිට මෙම නව පක්ෂය සම්බන්ධයෙන් කරු ජයසූරිය මහතා සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවත් පැවසෙනවා.

Share This