fbpx
කරුවලගස්වැව දී හමුදා කන්ටේනර් රථයක් අනතුරට

කරුවලගස්වැව දී හමුදා කන්ටේනර් රථයක් අනතුරට

කන්ටේනර් රථයක් පුත්තලම – අනුරාධපුර මාර්ගයේ කරුවලගස්වැව 12 කණුව ප්‍රදේශයේ දී පෙරළී ගොස් ඇතැයි කරුවලගස්වැව පොලීසිය සඳහන් කරනවා.

කටුනායක ගුවන් තොටුපලේ සිට යාපනය කොඩිකාමන් නිරෝධායන මධ්‍යස්ථානයට ගමන් කරමින් තිබිය දී මෙම අනතුර සිදුව තිබෙන බවයි සදහන් වන්නේ

කන්ටේනර් රථයේ ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් රියදුරුට පාලනය කර ගැනිමට නොහැකිව මාර්ගයේ මෙලෙස පෙරළී ගොස් ඇතැයි පොලීසිය පවසනවා.

Share This