fbpx
ඕස්ට්‍රේලියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 50 දෙනෙකු දිවයිනට

ඕස්ට්‍රේලියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 50 දෙනෙකු දිවයිනට

කොරෝනා වෛරසය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් 50 දෙනෙකු රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් දිවයිනට පැමිණ තිබෙනවා.

සිඩ්නි නුවර සිට පැමිණි මෙම යානයේ සිටි පිරිස අතරින් වැඩි පිරිසක් සිසුන් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

Share This