fbpx
එන්නත්කරණය ගැන බයිඩන් දුන් ප්‍රතිඥාව

එන්නත්කරණය ගැන බයිඩන් දුන් ප්‍රතිඥාව

තමා බලයට පත්වී පළමු දින 100 තුළ එන්නත් මාත්‍රා මිලියන 100 ක් ජනතාවට ලබාදෙන බවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රතිඥා ලබාදී තිබෙනවා.

ධවල මන්දිරයේ සම්බන්ධීකාරක ජෙෆ් සියෙන්ට්ස් පවසන්නේ අදාළ ඉලක්කය සපුරාගැනීමට ප්‍රමාණවත් තරමේ එන්නත් සැපයුමක් පවතින බවට තමා විශ්වාස කරන බවය.

කෙසේ වෙතත් එම ඉලක්කයට වැඩි යමක් කළ හැකි යැයි තමා විශ්වාස කරන බව අමෙරිකාවේ අසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනි ෆෝචි පවසා තිබෙනවා.

Share This