fbpx
එංගලන්තය කොරෝනා පාලනයට පවුම් 10,000ක දඩයක් ගැසීමට සැරසෙයි

එංගලන්තය කොරෝනා පාලනයට පවුම් 10,000ක දඩයක් ගැසීමට සැරසෙයි

ස්වයං නිරෝධායන නීති අනුගමනය නොකරන පුද්ගලයින්ට පවුම් දස දහසක දඩයක් නියම කිරීමට එංගලන්තය තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ නියෝගය මේ මස 28 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

Share This