fbpx
ඇහැලියගොඩදී උල්ලංඝනය වූ මැතිවරණ නීතිය

ඇහැලියගොඩදී උල්ලංඝනය වූ මැතිවරණ නීතිය

එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රික් නායක හසිත මුහන්දිරම් මහතා සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ඇහැලියගොඩ කිරිඇල්ල මාර්ගයේ රථ පෙළපාලියකින් ගමන් කිරීමේදී පොලිසිය විසින් නවත්වා තිබෙනවා.

එම අවස්ථාවේදී හසිත මුහන්දිරම් මහතා සමග පැමිණි ආධාරකරුවන් සහ පොලිසිය අතර මෙලෙස උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා.

Share This