

ඇන්ජලෝ මැතිව්ස් LPL තරඟාවලියේ පන්දු යැවීමට සුදානම්
අද අන්තර් ජලය ඔස්සේ පැවති මාධ්‍ය හමුවකදී පන්දු යැවීම සම්බන්ධයෙන් ඇන්ජලෝ මැතිව්ස්ගෙන් කල විමසීමකදී ඔහු පැවසුවේ LPL තරඟාවලියේදී මෙන්ම ඉදිරියේදී එන ඕනෑම තරඟයකදී තමන් පන්දු යැවීමට සුදානම් සිටින බවයි.
පසුගිය කාලය පුරා විවිධ ආබාධයන් හේතුවෙන් මැතිව්ස් විටින් විට පන්දු යැවීමෙන් ඉවත්ව සිටියා.