

ආලියාගේ සහ රන්බීර්ගේ කල් ගිය විවාහය තීන්දු වෙයි
වසර දෙකක් තිස්සේ කාලයෙන් කාලයට වෙනස් වන රන්බීර් හා ආලියාගේ විවාහයේ නවතම තොරතුරු මේ දිනවල වාර්තා වනවා
ඔවුන් දෙදෙනාගේ විවාහය ලබන වසරේ මැද භාගයේදී සිදු කරන්නට කපූර් හා භාට් පවුලේ සාමාජිකයන් එකඟතාවයකට පැමිණ ඇති බවටයි වාර්තා වන්නේ.
පසුගිදා යෙදී තිබුණු නත්තල් දිනයේදී රන්බිර්ගේ නිවසේ පැවැති සාදයකට මෙම පවුල් දෙකේ ඥාතින් පැමිණ අවස්ථාවේදී විවාහය ස්ථිර වූ බවට වාර්තා වනවා.