fbpx
ආරවුලක් දුර දිග යාමෙන් පුතු අතින් පියා මරුට

ආරවුලක් දුර දිග යාමෙන් පුතු අතින් පියා මරුට

තරුණයෙකු විසින් තියුණු ආයුධයකින් පහර දී සිය පියා ඝාතනය කර තිබෙනවා.

දෙදෙනා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පල්ලම කළුකැලේ ප්‍රදේශයේ නිවසක දී පුත්‍රයා විසින් තම පියාට මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලීසිය පැවසුවේ.

තුවාල ලැබූ පුද්ගලයා හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයා 39 හැවිරිදි අයෙකු වන අතර සිද්ධියට සම්බන්ධ සැකකාර පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

Share This