fbpx
ආරච්චිකට්ටුව පොලීසිය තාවකාලිකව වැසේ

ආරච්චිකට්ටුව පොලීසිය තාවකාලිකව වැසේ

ආරච්චිකට්ටුව පොලිසිය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබෙනවා .

එම පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකු කොරෝනා ආසාදිත යයි හඳුනා ගැනීම හේතුවෙන් මෙම පියවර ගත් බව හලාවත පොලිස් අධිකාරී කාර්යාලය පවසනවා.

ඒ අනුව වසා දමන ලද ආරච්චිකට්ටුව පොලිසිය විෂබීජ හරණයෙන් පසු නැවත කටයුතු ආරම්භ කිරීමට නියමිතයි

Share This