fbpx
අරවින්ද ද සිල්වා ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකයට

අරවින්ද ද සිල්වා ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකයට

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසාන තරඟයේ දී පාවාදීමක් සිදුවූවා යැයි කෙරෙන චෝදනාව සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණට අදාළව ප්‍රකාශයක් ලබා දීමට හිටපු ක්‍රිකට් නායක අරවින්ද ද සිල්වා ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණ තිබෙනවා.

Share This