fbpx
අයෝධ්‍යා නගරයේ හින්දු කෝවිලක් සෑදීමට මෝදි මුල්ගල තබයි

අයෝධ්‍යා නගරයේ හින්දු කෝවිලක් සෑදීමට මෝදි මුල්ගල තබයි

වසර ගණනාවක් තිස්සේ නීතිමය ආරවුලක පැටළී තිබූ අයෝධ්‍යා නගරයේ හින්දු කෝවිලක් සෑදීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පසුගියදා මුල්ගල තබා තිබෙනවා.

පසුගිය වසරේ එරට ඉහළ උසාවියක දී මේ ප්‍රශ්නය නිමාවක් දුටුවේ හින්දූන්ට එහි අයිතිය නීතියෙන් පවරමිනි. ශත වර්ෂ ගණනාවක් තිස්සේ ඉන්දියාවේ පැවැති ඉහළම මට්ටමේ ආරවුලක් මේ ආකාරයට විසඳමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව අනුව පැරැණි භූමිය හින්දූන්ට අයිති වූ අතර මුස්ලිම්වරුන්ට පල්ලියක් ඉදිකර ගැනීම සඳහා වෙනත් භූමියක් ලබා දී තිබෙනවා.

Share This