fbpx
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 99 කින් සම්මතයි

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 99 කින් සම්මතයි

2021 අයවැය දෙවන වර කියවීම පිළිබඳ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ පැවත්වුණා.

එයට පක්ෂව ඡන්ද 151ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 52ක්.

ඒ අනුව අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 99කින් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

Share This