fbpx
අමෙරිකාවෙන්, ශ්‍රී ලංකාවට සුබ පැතුම්

අමෙරිකාවෙන්, ශ්‍රී ලංකාවට සුබ පැතුම්

Covid-19 වසංගතයෙන් එල්ල වූ අභියෝග මැද සාමකාමී සහ ක්‍රමවත් අන්දමින් මැතිවරණය පැවැත්වීම ගැන අමෙරිකාව ශ්‍රී ලංකාවට සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබේ.

අමෙරිකාව වැඩදුරටත් සඳහන් කළේ , නව රජය සහ නව පාර්ලිමේන්තුව සමගින් හවුල් වී කටයුතු කිරීමට බලාපොරොත්තුවන බව යි.

Share This