fbpx
අභ්‍යවකාශයේ සිට පැමිණි යානය මුහුදට පතිත වූ මොහොත (Video)

අභ්‍යවකාශයේ සිට පැමිණි යානය මුහුදට පතිත වූ මොහොත (Video)

ජාත්‍යන්තර අභයවකාශ මධ්‍යස්ථානයේ සාර්ථක මෙහෙයුමකට එක්වූ අමෙරිකාවේ පළමු වාණිජ අභ්‍යවකාශ යානය වන ස්පේස් එක්ස් ඩ‍්‍රැගන් යානය සාර්ථකව පෘථිවියට ලගා වුනා. ඒ එම මෙහෙයුමට එක්වූ ගගන ගාමීන් දෙදෙනාව ද ආරක්ෂිතව රැගෙන එමින්.

ඒ අනුව වසර 45 කට පසුව අමෙරිකානු අභයවකාශ යානයක් සාර්ථකව ජලය මතට ගොඩබැස්වූ අවස්තාව මෙය බව විදෙස් වාර්තාවන්හි සදහන්.

Share This