අද ආසාදිතයින් ගණන 1,707ක් දක්වා ඉහළ යයි

අද ආසාදිතයින් ගණන 1,707ක් දක්වා ඉහළ යයි

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 487ක් වාර්තා වූ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 294,820ක් දක්වා ඉහළ ගියා.

Share This